අමාත්‍ය ප්‍රසන්න රණතුංග

ආර්ථික අර්බුදය වෙලාවේ හැමෝම පැනලා යනකොට මේක පුළුවන් කියලා හිතලා අභියෝගය බාර අරගෙන, එදා රටට නායකත්වයක් දුන්නේ, අපේ අනාගත දරුවන්ට බලාපොරොත්තුවක් ඇති කරේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විතරයි. අද බංගලාදේශයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් ආවා දින දෙකක් යන්න උන්නේ නෑ අයින් වෙන්න සිද්ද උනා. ඒ රටේ ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මකයි. තමන්ගේ මතයට ගරු නොකරන අයව මහ පාරවල්වල ගහලා මරලා දානවා. එල්ලලා මරලා දානවා. අපේ රටටත් ඉරණම ඒකයි. ඒ ඉරණම නැති වුණේ, රනිල් වික් රමසිංහ මහත්තයා මේ රට භාරගත්ත හින්දා.

හරි අපූරුවට රනිල්ගෙ ගුණ වයපු ප්‍රසන්න රණතුංග.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>