ටිල්වින් සිල්වා
මේ දවස්වල පුදුම කුලප්පුවක් හැදිලා තියෙනවා අපට විරුද්ධව දහ පහළොස් දෙනෙකුට. ඒගොල්ලෝ කෑගහන්න පටන් අරන් තියෙනවා මේ ලංකාවට ඉන්දියානු අගමැති මෝදි ආවා, දැන් මේ ජනතා විමුක්ති පෙරමුණත්, මාලිමාවේ ආණ්ඩුවත්, අනුර සහෝදරයාත් මැදිහත් වෙලා මෝදිට රට පාවා දෙන්න හදනවා කියලා. අපි මේ රටේ විමුක්තිය වෙනුවෙන්, රටේ නිදහස වෙනුවෙන්, පාවාදීමට එරෙහිව සටන් කරලා, දිවි පුදන්න පුළුවන් කියලා, දිවි පිදූ පරම්පරාවක් නියෝජනය කරන්නේ. ඒක මතක තියාගන්න ඕනේ.
විපක්ෂයේ කෙඳිරිලි වලට ටිල්වීන්ගෙන් පිළිතුරක්!
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>