පා. ම. උදය ගම්මන්පිල

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පනතක් සම්මත කිරීමේ ක්‍රියාපටිපාටිය, නීතියට අනුව සිදු වුණාද කියලා සොයා බැලීමේ අයිතිය අධිකරණයට ලබාදීලා නැහැ. ලෝකයේ බොහෝ රටවල් වල ඒ අවස්ථාව ලබා දීලා තිබුණත් අපේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ බලය නැහැ. විසි දෙවන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කළාට පසු කතානායකතුමා අත්සන් කරන්න කලින් තව මොන මොන දේවල් මේකට එකතු කරාවිද දන්නේ නැහැ. එමනිසා මේ නරක පූර්වාදර්ශය අපිට පෙනෙන්නේ මුව හමක් පොරවගත්ත වෘකයෙක් විදියටයි.

පා.ම. උදය ගම්මන්පිල මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>