පාර්ලිමේන්තු මන්ත්‍රී රෙහාන් ජයවික්‍රම මහතා.

මාධ්‍ය අමතමින් සමගි ජන බලවේගයේ පා. ම. රොහාන් ජයවික්‍රම පවසා සිටියේ අද දින සක්වල ව්‍යාපෘතිය හරහා 100 වන සුහුරු පංති කාමරය ලබා දෙන්නේ එතුමාට වෙන්වන මුදලින් නොව හිතවතුන් හරහා ලැබෙන සහයෙන් බවත් ආණ්ඩුව ස.ජ.බ යට මෙසේ මුදල් ලැබෙන්නේ කෙසේද යන බව ප්‍රශ්න කරන නමුත් මේ සියළුම ව්‍යාපෘති ඉතාමත් විනිවිද භාවයකින් යුතුව ක්‍රියාත්මක වන බවත් ආණ්ඩුවට අවශ්‍ය නම් ඒ ගැන සොයාබැලිය හැකි බවයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට >>>>>>>>>>>>>