එම්. ඩී. ආර්. අතුල
මාස ගණනක් තිස්සේ බලා සිටපු විදුලි බිල අඩු කිරීම අද ප්‍රකාශයට පත් කළා. සමස්තයක් විදියට සීයට විස්සක විදුලි බිලක් අඩු කරලා තියෙනවා. මහජන උපයෝගීතා කොමිසම නිවැරදිව කටයුතු කරපු නිසා තමයි මේක සිද්ධ වුණේ. විෂයභාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කිව්වේ සියයට තිස් හතකින් විදුලි බිල වැඩි කරන්න ඕනේ කියලා. හැබැයි මහජන උපයෝගීතා කොමිසම ඒක පිළිබඳව ගණන් ගත්තේ නැහැ. මට සැකයක් තියෙනවා මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන්ට එහෙම නැත්නම් එහි සභාපතිවරයා ඇතුළු අනිත් අයට ආයුෂ කෙටිද කියලා.
එම්. ඩී. ආර්. අතුල මාධ්‍යට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>