සුනිල් හඳුන්නෙත්ති – ජාතික ජන බලවේගය

අද ජනතාව හිතන් ඉන්නේ මේ රට පාලනය කරනවා කියන්නේ, පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා කරන දේ කියලා. ඇමතිට හිතෙන දේ පමණයි නීතිය. මෙතෙක් කාලයක් මේ රට පාලනය කරලා තිබෙන්නේ එහෙමයි. මාලිමාවෙන් යෝජනා කරනවා, මේ බැංකු ක්‍රියාවලිය වාණිජ බැංකු හැටියට කටයුතු කරන අතරතුරේ, කුඩා ව්‍යාපාර, ව්‍යවසායකයින්ට සහ කර්මාන්තකරුවන්ට සහන ක්‍රමයක් දීමට. ඒ නම් රිලීඩ් බෑන්ක් එකක්. අපේ ඉලක්කය තමයි ඒ රිලීඩ් බෑන්ක් එක ලංකාවේ සංවර්ධන බැංකුවක් කිරීම.

සුනිල් හඳුන්නෙත්ති මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>