අසේල සම්පත්
මේ කොළඹ නගර සභාවේ සියලුම වෘත්තීන් නියෝජනය කරලා තමයි නාමයෝජනා පත්‍රය හදලා තියෙන්නේ. අපි එන්නේ පොත් බෙදන්නවත්, වැසිකිලි හදන්නවත් නෙමෙයි. කොළඹ නගරයට ඇතුල්වෙන ඕනෑම පාරිභෝගිකයෙකුට අඩු මිලට ආහාරපාන ගන්න පුළුවන් ක්‍රමවේදය අපි කොළඹ නගරයේ හදනවා.
අසේල සම්පත් මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>