සිංහල රාවය ජාතික සංවිධානයේ ලේකම් මධුභාෂණ ප්‍රභාත් රණහංස.

මේ වෙනකොට ලංකාවේ ඉන්නවා රුපියල් තිස්දාහ, හතලිස්දාහ පඩි ගන්න අහිංසක දුප්පත් මිනිස්සු. මේ මිනිස්සු තරග කරන්න ඕනේ රුපියල් මිලියන එකයි දශම හතක් පමණ පඩියක් ගන්න පුද්ගලයන් පිරිසක් එක්ක. මේ මිනිස්සුත් ගෙවන්නේ එකම බදු. පරිප්පු කිලෝ එකට ගෙවන්නේ එකම බදු ප්‍රමාණය.

එතකොට මේ බදු ක්‍රමයේ සාධාරණත්වයක් තිබේද? මානුෂීයත්වයක් තිබේද? සියලුම දේශපාලන ව්‍යාපාර විසින් කියන්නේ මේක වැරදියි කියලා. නමුත් විසඳුමක් හොයන්න කිසිදු දේශපාලන ව්‍යාපාරයකට අවස්ථාව නෑ . ලංකාවේ සියලුම සේවාවන් වැටුප් තල පහක ප්‍රමාණයකට සීමා කළොත් මේකට විසඳුමක් ලැබෙනවා.

සිංහල රාවය ජාතික සංවිධානයේ ලේකම් මධුභාෂණ ප්‍රභාත් රණහංස මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>