තිස්ස කුට්ටිආරච්චි
අපේ පක්ෂේ නායකයා විදිහට අපේ පක්ෂයේ නායකයාට ගෙයක් අහිමි වෙනවා නම් අපේ පක්ෂයේ කවුරුවත් පැකිලෙන්නෑ. එතුමාට ගෙයක් ලබා දෙන්න. නාමල් රාජපක්ෂ මැතිතුමා කියන විදියට අපිට ආරක්ෂාව ලබාදෙනවාට වඩා එතුමාට ආරක්ෂිත අවස් නිවහනක් අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒ නිසා ව්යවස්තවට අනුව හෙට දවසේ අතිගරු ජනාධිපතිතුමත්, ආණ්ඩුවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කිව්වොතින් ඒ නිවසෙන් ඉවත් වෙන්න කියලා මම පෞද්ගලිකවම කැමතියි මගේ නිවස එතුමාට ආරක්ෂිත තැනක් නම්, තිස්ස කුට්ටිආරච්චිගේ නිවසට ගෙනල්ලා මම ආඩම්බරයෙන්, එහෙනම් මම ගේන්නේ මේ රුවන්වැලි සෑය ළඟ පිළිරුව දකින දුටුගැමුණු රජතුමාව, නූතන සජීවීව දුටුගැමුණු රජතුමාව මම මගේ ගෙදර ගෙනිහිල්ලා පරිස්සම් කරගන්නවා කියලා හිතලා තමයි මම මහින්ද රාජපක්ෂ මැතිතුමා මගේ ගෙදරට එක්කන් යන්නේ.
තිස්ස කුට්ටිආරච්චි මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>