අමාත්‍ය නලින්ද ජයතිස්ස
අපේ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලබා දෙන්නේ නැහැ. ඒක අපි අපේ මැතිවරණයෙදිත් කිව්වා ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් තියෙනවා. ඉදිරියටත් එහෙමයි. අපේ ප්‍රතිපත්තිය පවතින්නේ මන්ත්‍රීවරයෙකුට වැඩ කටයුතු කරගෙන යන්න ආණ්ඩුවෙන්, නැත්නම් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය හරහා වාහනයක් ලබා දෙනවා. ඒ වාහන තියෙන්නේ සංචිතයක. එතකොට ඒ මන්ත්රිවරයට වැඩ කරගන්න වාහන ලබා දුන්නට පස්සේ ඒ මන්ත්රිදුරය අවුරුදු පහක ඉවර වුණහම වාහනය ආණ්ඩුවට භාර දීලා යන්න පුළුවන්.
අමාත්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>