ජනාධිපති අනුර කුමාර දිසානායක

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන බවත්, ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පනත සංශෝධනය කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එමෙන්ම මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ ආවරණය සඳහා වෙන් කරන ලක්ෂ දහය, ලක්ෂ දෙකහමාර දක්වා අඩුකරන බවත් වැඩිදුරට පවසා සිටියා.

ජනාධිපති අනුර කුමාර දිසානායක දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>