චරිත හේරත්

මේ අය වැය එහෙම නැත්නම් ජාතික ජන බලවේගයේ පළමුවෙනි අයවැය කියලා මේක කියන එක නිවැරදි නැහැ. මේක IMF එකෙන් වික්‍රමසිංහ මහත්තයා කරගෙන ගිය වැඩසටහනේ තුන්වෙනි හෝ හතරවෙනි අයවැය. එහෙම නැතුව මේක අලුත් වීමක් කොහොමක්වත් නැහැ. මේක ඇතුලේ තියෙනවා අභ්‍යන්තර ගැටීමක් සමහර කොට්ඨාශවල ජනතා විමුක්ති පෙරමුණේ මතයයි, IMF එක වික්‍රමසිංහ මහත්තයලගෙ මතයයි දෙක එකට යන තැන් කිහිපයකුත් තියෙනවා. මූලික වශයෙන් වැදගත්ම අංශ රාශියක් මේ ආර්ථිකය සම්බන්ධව ගැට ගහලා තියෙන්නේ වික්‍රමසිංහ පාලනය ඉදිරිපත් කරපු ආර්ථිකය ඇතුලෙම තමයි.

චරිත හේරත් මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>