පා. ම. සජිත් ප්‍රේමදාස

මට සිටිනවා දක්ෂතම කණ්ඩායම. මට සිටිනවා කර්මාන්ත ක්ෂේත්‍රයේ සූරයෝ. මට සිටිනවා ආර්ථික ක්ෂේත්‍රයේ සූරයෝ. මාත් සමග සිටින කණ්ඩායම වෙන කාටවත් නැහැ. ඒ වගේම මුදලට, කප්පම් වලට සල්ලි වලට එකතු වුණු කණ්ඩායමක් නෙමෙයි මේ කණ්ඩායම. මාත් සමඟ සිටින කණ්ඩායම, කුසලතාවය, දක්ෂතාවය, නිපුණතාවය, හැකියාව තිබෙන දක්ෂ අයයි. මේ කණ්ඩායම වෙන කොහෙවත් නැහැ. සමගි ජන බලවේගය තුල පමණයි සිටින්නේ.

පා. ම. සජිත් ප්‍රේමදාස මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>