විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මම කයිය නායකයෙක් නෙමෙයි. 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ බලයක් ඇතත් නැතත් රටට වැඩක් කරපු පළවෙනි බලවේගයයි. සරලව කියනවා නම් මගේ දයාබර පියාණන් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විපක්ෂයේ සිට වැඩක් කරලා නැහැ. මම එතුමාව පහත දමන්න කියනවා නෙමෙයි. ජනතාව ඉල්ලුම් කරන හැරවුම් ලක්ෂය අපි ආරම්භ කරලා දී තිබෙනවා. අපට ඔබගේ ආශිර්වාදය ලබා දුන්නොත් නොනිදන සංවර්ධන පුරවරයක් බවට පත් කරනවාමයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>