නලින්ද ජයතිස්ස

සමාජ, ආර්ථික, දේශපාලන පරිවර්තනය සිදු කර ගැනීම සදහා භූමිය සකස් කරගන්න අපට ලොකු කාලයක් නෑ. දින සීයයි තියෙන්නේ.ඉතින් ඒ නිසා අපි ජනාධිපතිවරණයට සූදානම් වෙමු. ප්‍රතිවාදී කඳවුරේ අපේක්ෂකයා නිශ්චිත වුනහම අපිට තවත් වැඩකටයුතු පහසු වේවි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරිපත් වෙන බව ප්‍රකාශ කරමින් ඔහුගේ කැම්පේන් එකක් දියත් කරමින් සිටින බව අපට පේනවා. ඔහු විතරක් එයිද සජිත් ප්‍රේමදාසත් ඉල්ලයිද? දෙන්නා එකතු වෙලා ඉල්ලයිද? කියන එක අපි තවම දන්නේ නැහැ.

අපිට කියන්න පුළුවන් එකම දේ තමයි ඒ කඳවුර බොහෝ වෙලාවට සියලු දෙනා එකට එකතු වෙලා අපේක්ෂකයෝ ඉදිරිපත් කරයි කියන එක.

නලින්ද ජයතිස්ස මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>

Like

Comment

Share

27