බහරේන් රාජධානියේ වාසය කරන සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට තානාපති කාර්යාලය විසින් දැනුම් දෙන්නේ, බහරේන් රාජධානියේ බලධාරීන් විසින් නිකුත් කරනු ලබන උපදෙස් සහ අනතුරු ඇඟවීම් දැඩි අවධානයෙන් අනුගමනය කරමින් සුරක්ෂිතව සිටින ලෙසයි.

හදිසි අවස්ථාවකදී, පහත සඳහන් මාර්ග ඔස්සේ තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ විය හැක.

📱 දුරකථන සහ WhatsApp:33530290

ජී.එම්.ඩී. තරංගිකා මහත්මිය Attaché – (+973) 3597 0290/(+973) 3510 6301
ගෝතමී මහත්මිය, කම්කරු නිලධාරිනී – (+973) 3371 2875

📧 විද්‍යුත් තැපෑල: slemb.bahrain@mfa.gov.lk

සෑම විටම ආරක්ෂිතව සිටිමින් නිල මාර්ගෝපදේශ පිළිපදින්න.