අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්මකරු දුෂාන් ඉන්ද්‍රජිත්

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව හරහා යෝජනා කරනවා රටේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කරන්න ඕනේ කියලා. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවන්න නෛතික බලය ලබා දෙන්න හැකියාවක් නෑ . ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහලා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට වෙනත් ව්‍යූහයක් පිහිටුවන්න යන්නේ.

අපි සියලු දෙනාම එකතු වෙලා සංවිධානය වෙලා මහ පාරේ මේ අධ්‍යාපනය කෙලෙසන්න ගේන ව්‍යාපෘතිය පරාජය කරමු කියන යෝජනාව කරනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>