ටිල්වින් සිල්වා

හදිස්සියේ බැසිල් රාජපක්ෂ ලංකාවට ඇවිල්ලා ජනාධිපති ඡන්දෙට කලින් මහා ඡන්ද තියන්න යන්නේ මොකක් සඳහාද? තමන් අතින් ගිලිහෙන්න යන පාලන බලය රැකගන්න. ජනාධිපතිවරණය තිබ්බොත් මහින්ද රාජපක්ෂලාට අඩුගානේ අපේක්ෂකයෙක්වත් නෑ.

රාජපක්ෂ පවුලට බලය අත්හැරලා ගෙදර යන්න පුළුවන් නම් ලොකු අවුලකුත් නැහැ. ඒගොල්ලෝ දන්නවා බලය අත්හැරපු ගමන්ම යන්න වෙන්නේ ගෙදර නෙමෙයි මහ උළු ගෙදර කියලා. එතකොට බය වැඩි වෙනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>