පා. ම. සමන්ප්‍රිය හේරත්

අපේ පක්ෂයේ තිබෙන්නාවූ මතවාදය තමයි අපි ප්‍රකාශ කරන්නේ. එක්සත් ජාතික පක්ෂයේ කිසිම කෙනෙක් නැතුව තමයි අපි ජනාධිපති පත් කරන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු එකසිය තිස් හතරක් ඡන්ද දුන්නා.

පක්ෂයේ නායකයා මොකක්ද ප්‍රකාශ කරන මතය යන්න සලකා බලා එදාට අපි පක්ෂයක් විදිහට තීන්දුව ගන්නවා. අවසානයේ එක මතයකට එනවා. ඒ තීන්දුව අපි අවශ්‍ය වෙලාවට, අවශ්‍ය මොහොතේදී, ඉදිරිපත් කරනවා.

කිසිම අවස්ථාවක අපි මේ රටේ ජනතාව රවට්ටපු පක්ෂයක් නෙමෙයි. අපි හැමවෙලාවෙම ජනතාවත් එක්ක එකට හිටගත්තු පක්ෂයක්. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය වෙන්නෙම මේ රටේ ජනතාවගේ උර මතින්. අපි හැමදෙනාම පක්ෂයත් එක්ක ඉඳිමින් කටයුතු කරනවා.

පා. ම. සමන්ප්‍රිය හේරත් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>