වැඩ බලන පොලිස්පති

පොලිස් කොමිසම තියෙන්නේ පොලිසියේ අභ්‍යන්තරය පාලනය කරන්න නෙමෙයි වෙන රටවල ගත්තත් මහජනයාගේ ප්‍රශ්න විසඳන්න සහ නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න තමයි තියෙන්නේ. හැබැයි ඒ දෙකම පැත්තකින් තියලා පොලිසියේ අභ්‍යන්තර පාලනයට පොලිස් කොමිසම ඇවිල්ලා තියෙනවා. මං හිතන්නේ වැරදි තැනක අපි පිහිටවලා තියෙන හින්දා, පොලීසියේ මේ කටයුතු අපිට පාලනය කරගන්න බැරි තත්වයකට පත්වෙලා තියෙනවා.

වැඩ බලන පොලිස්පති මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>