පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි

මේ රට, ජාතිය වෙනුවෙන් කල අරගලයේදී සියලුම මාධ්‍ය නාලිකා වැඩ කරා. තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව උපරිම සහයෝගය දැක්වුවා. එසේ නම් සියලු මාධ්‍ය ආයතන එක පක්ෂයකට කඩේ යන්නේ නැතුව සිටිය යුතුයි, මාධ්‍ය නාලිකා ආරක්ෂා කරන විදිහට වැඩ කටයුතු කල යුතුයි. අනිකුත් මාධ්‍යවලිනුත් අපි ඉල්ලා සිටින්නේ මේ විදියට හැඩ ගැහෙන්න එපා. ක්‍රියාකාරීව වැඩ කරන දේශපාලන පක්ෂවලට පමණක් සහයෝගය ලබා දීලා ඒ පක්ෂ ඉදිරියට ගැනීම ඔබේ වගකීමක්.

පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>