නීතීඥ ශිරාල් ලක්තිලක

ශ්‍රේෂ්ඨාධිකරණය මානව හිමිකම් නඩුවක් පිළිබඳව සිතා බලන්නේ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි පරිච්ඡේදයේ තියෙන දහතුන් වෙනි වගන්තියට සහ දොළොස්වෙනි වගන්තිය සමානාත්මතාවයට උල්ලංඝනය කරනවද කියලා තමයි බලන්නේ. එතකොට එහෙම උල්ලංඝනය කිරීමක් නැත්නම් ඒ පෙත්සම ඉදිරියට යන්නේ නැහැ. නමුත් ඔය ආණ්ඩුව, දේශපාලඥයන්ගේ වරප්‍රසාද කපනවා කියන ජනප්‍රිය සටන් පාඨයයි අතර මම දකින්නේ නැහැ සම්බන්ධතාවයක්. ඒක දෙකක්.

නීතීඥ ශිරාල් ලක්තිලක මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>