නැගෙනහිර පළාතේ සිදු වූ බව පැවසෙන ඝාතන සිද්ධීන් පහකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ දෙසැම්බර් 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම රක්ෂිත බන්ධනාගාර නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.





