විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

දීප ව්‍යාප්ත රටේ තිබෙන ශක්තිමත්ම රණවිරු සංවිධානය වන දිවිදෙන රණවිරු සංවිධානය, සමගි රණවිරු බලවේගය අද අපි බිහිකරමින් යනව. අද රටේ නිතිය, සාධාරණත්වය, ක්‍රියාත්මක වෙන්නේ නෑ. රට තුල මහා දැවැන්ත අපරාධ රැල්ලක්, ඝාතන රැල්ලක් ඇති වී තිබෙනවා. පොදු ජන ආරක්ෂාව, මහජන ආරක්ෂාව නීතිය හා සාමය සහමුලින්ම උල්ලංඝනය වෙලා තිබෙන අවස්ථාවක් මේක.

මේ අපරාධකරුවන්, දූෂිතයින්, මැඩලන දියුණු ක්‍රමවේද තියෙනවා. අපේ ආරක්ෂක අංශවලට නිසි පුහුණුව, පහසුකම්, තාක්ෂනය තියෙනවනම් මේවා මැඩ පවත්වන එක අමාරු දෙයක් නෙමේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැක්වූ අදහස්.!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>