තිස්ස අත්තනායක
දැන් ජනාධිපතිවරයාගේ චීන සංචාරයක් පිළිබඳව වාර්තා වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉන්දියානු සංචාරය වගේ හිස් සංචාරයක් නොවේවි කියලා. අපි දැක්කා පහුගිය කාලේ දැඩි ලෙස බලපෑම් කරපු එට්කා ගිවිසුම් පිළිබඳව ආණ්ඩුවේ මතය. ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණ සහ NPP එක ඒ ගිවිසුම පිළිබඳව ජනතාවට ලබා දුන්නු තොරතුරු මේ රටේ ජනතාව දන්නවා. එක දේශද්‍රෝහී එකඟතාවයක් කියලා තමයි ඒ කාලේ දෝෂාරෝපණය කළේ. ඒ දේශද්‍රෝහී කියපු එට්කා ගිවිසුම යළි සාකච්ඡා කරන්න මේ ආණ්ඩුව එකඟ වෙලා තිබෙනවයි කියලා විදේශ ඇමතිතුමාම වාර්තා කරලා තිබුණා. මේකෙන් පේන්නේ ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නැතිකම.
යන්නත් කලින් චීන සංචාරය ගැන අදහස් දක්වන තිස්ස අත්තනායක.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>