පා. ම. බුද්ධික පතිරණ

පරාජය අපේ ඇඟවල් වලට පතන් වුණා. ඡන්ද ප්‍රතිපල කියනකොට වාඩිවෙන්නේ මේක පුරුදු වෙන්න පරදිනවා වගේ. ඒ නිසා තමයි 2020 පෙබරවාරි අග නව්‍යකාරක යුගයක් වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක අපි එකතු වෙලා සමගි ජන බලවේගය බිහිකළේ. ලංකා ඉතිහාසයේ වාර්තාවක් තියලා අපි ප්‍රධාන විපක්ෂේ බවට පත් වුණා.

පා. ම. බුද්ධික පතිරණ මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>