පා. ම. වසන්ත යාපා බණ්ඩාර

අපි ජාතික ජන බලවේගයෙන් අහන්නේ ඔබේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද? අපි දන්නවා සමගි ජන සන්ධානය විදියට අපි පෞද්ගලික අංශය ශක්තිමත් කරනවා. පෞද්ගලික අංශයේ වෙළෙඳපොළ ක්‍රමයත් එක්ක රටේ ව්‍යාප්ති විෂමතාවය ඇතිවන විට අපි සමාජ සාධාරණත්වය ගේනවා.

නමුත් අනුර කුමාර දිසානායක මහත්මයා ලන්ඩන් වලට යනවා, නිව්යෝර්ක් වලට යනවා සමාජ වෙළෙඳපොළ ආකෘතිය තියෙන රටවල් වලට යනවා. නමුත් අපි දැකලා නෑ ඔහු කියුබාව වගේ මාක්ස්වාදය සමාජවාදය තියෙන රටවල් වලට යනවා. ඔහු කතා කරන්නේ එක කතාවක් ඔහුගේ ප්‍රායෝගිකභාවය වෙනම එකක්. ඒ නිසා අනුර කුමාර දිසානායක මහත්මයා පය බරවායට පිටිකර බෙහෙත් බඳින දොස්තර කෙනෙක්.

පා. ම. වසන්ත යාපා බණ්ඩාර මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>