සෞඛ්‍ය වෘත්තීය සමිති
“මෙවර අයවැයේදී රජයේ සේවකයන්ට විශාල වැටුප් වැඩිවීමක් සිදු කළා. අපේ වෘත්තිකයන්ගේ පහළම ශ්‍රේණිය වන තුන්වන ශ්‍රේණියේ නිලධාරියෙකුට කලින් ලැබුණ ආරම්භක වැටුප වැටුප තිස් දෙදාස් අසූවයි. මේ වෙනකොට පනස්හතරදස් හාරසිය හතළිහක් දක්වා මේ වැටුප් වැඩි වෙලා තියෙනවා. එතකොට ඒකේ පළවෙනි කොටස විදිහට රුපියල් දහතුන් දාහකට වැඩි ප්‍රමාණයක් මේ මාසේ වැටුපට එකතු වෙලා තියෙනවා. පහුගිය කාලේ සමහර වෘත්තීය සමිති නායකයන් ආණ්ඩු විරෝධීව විපක්ෂයත් එක්ක හිතවාදී වෙලා, මේකෙදි වැටුප් වැඩිවීමක් වෙන්නේ නෑ. මේකේ අවසාන අගය ගත්තහම ඍණ අගයක් තමයි තියෙන්නේ. යනුවෙන් විවිධ ප්‍රකාශ කරා. ඒ සියලු ප්‍රකාශයන් අසත්‍යක් බවට පත් වෙලා තියෙනවා.”
හිතාගන්නවත් බැරි විදිහට වැඩි වුණු සෞඛ්‍ය සේවයේ වැටුප්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>