නීතිඥ මනෝජ් නානායක්කාර
අද වෙනකොට ප්‍රධානම බුකිය කැලඹිච්ච මාතෘකාවක් තිබ්බා. ඒ තමයි ජේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙක් නීතිපතිවරයා උපදෙස් ලබා දීලා තියෙනවා. එතකොට අපි දැක්කා පහුගිය දවස්වල ජනාධිපතිවරයා නීතිය අංශභාර යම් යම් ඇමතිවරු, පොලිසිය විශේෂ නඩු ගණනාවක් සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අදාළ අංශවලට උපදෙස් ලබාදීමකුත් කළා. ඒ නිසා ඔවුන් මැතිවරණයේදී ලබාදීපු පොරොන්දුව ක්‍රියාත්මක කරන්න යම් ප්‍රවේශයක් වර්තමාන ජනාධිපතිවරයා සහ වර්තමාන රජය ඒ ආකාරයෙන් ගත්තා. හැබැයි ඒ ක්‍රියාමාර්ගය ඉස්සරහට ගෙනියන්න ඕනේ පොලිසිය සහ නීතිපතිවරයා විසින්.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීම සම්බන්ධය නීතිඥ මනෝජ් නානායක්කාර සිදුකළ ප්‍රකාශය.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>