අන්තරේ කැඳවුම්කරු – වසන්ත මුදලිගේ

අධිකරණයෙන් නිදහස ලැබූ වසන්ත මුදලිගේ මහතා රැස්ව සිටි මාධ්‍ය අමතා පවසා සිටියේ අරගලයේ මහජන බලය ඉදිරිපිට දණ ගැසීමට සිදුවූ ආන්ඩුව තක්කඩියෙකු ජනාධිපති පුටුවේ ඉන්දවා රැගෙන ආ මර්ධනයත් ජනතා බලය ඉදිරිපිට පරාජය ලැබූ බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>