පා.ම.තිස්ස අත්තනායක

මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් පා.ම.තිස්ස අත්තනායක මහතා විමසා සිටියේ රු.මිලියන 2000ක් පමණ වියදම් කරමින් සැමරු නිදහස් උත්සවය අර්ථවත් ද යන්නයි.මෙරටට ජනතාවට ආර්ථිකව දැඩි අසීරු තත්වයකට පත්ව ඇති අවස්ථාවක දී රට ණය බරින් මුදවා ගැනීමටද කිසිඳු වැඩ පිළිවෙලක් සකස් කිරිමටද අපොහොසත් වී ඇති බවයි.එමෙන්ම ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය පවා සීමා කිරිමට ද කටයුතු කරන බව එතුමා වැඩි දුරටත් පැවසීය.

වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>>>>>