ඩී. වී. චානක
මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආරක්ෂාව සදහා ලබා හමුදාව ලබා දෙන්න මිලියන හයසිය දහයක් යනවා කිව්වා. බලනකොට මිලියන හයසිය දහය කියන්නේ හමුදා නිලධාරීන්ට දෙන පඩිය. අවුරුද්දට ඒ මිලියන හයසිය දහය ඒ විදියටම ඉස්සරහට යනවා. හැබැයි වෙන එක ම කාරණය තමයි රට බේරගත්ත නායකයාගේ ආරක්ෂාව අඩු වෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක සහභාගි වෙමින් දැක්වූ අදහස්!
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>