පා. ම. තිස්ස කුට්ටිආරච්චි

මහින්ද රාජපක්ෂ මැතිතුමා තව වතාවක් ජනාධිපති වෙනවා නම් මම දිවි හිමියෙන් එතුමාට වැඩ කරනවා. මම දැකපු දේශපාලනික තාත්තා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සහ තව අපේක්ෂකයින් සමඟත් සාකච්ඡා කරා. ඒ වගේම තරුණ අපේක්ෂකයෝ අවශ්‍ය නම් නාමල් රාජපක්ෂ මැතිතුමා සිටිනවා.

දහනමවෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි වෙලා මහින්ද රාජපක්ෂ මැතිතුමාට තුන්වෙනි වතාවටත් ජනාධිපති වීමේ හැකියාව සහිත ව්‍යවස්ථා සංශෝධනයක් ආවොතින් පෞද්ගලිකව මගේ මතය මං අත් දෙකම උස්සනවා. වැඩ කරලා පළපුරුද්ද තිබෙන හොඳම දේශපාලන නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා.

පා. ම. තිස්ස කුට්ටිආරච්චි මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>