කොළඹ එකස්ත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවය

ඊශ්‍රායල පලස්තීන යුද ගැටුම නැවැත්වීමට කටයුතු කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට දී ජාතික ජන බලවේගය විරෝධතාවක් දැක්වන ලදී . එම අවස්තාවෙදී පොලීසිය සමඟි උණුසුම් බහින්බස් වීමක්ද සිදුවුණී .

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>