ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් “ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීමේ ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන” අද (04) ආරම්භ වීමට නියමිතයි.
මෙම වැඩසටහනින් සමාජ සවිබල ගැන්වීම, ආර්ථික ප්‍රතිලාභ සාධාරණ බෙදීයාම සහතික කිරීම යන අරමුණු තුනක් ඉටු කිරීමට නියමිත අතර, ග්‍රාම නිලධාරී වසම් 14,000 ක ප්‍රජා සංවර්ධන සභා පිහිටුවනු ඇති බව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ පවසයි.
