පාඨලී චම්පික රණවක

ඇත්ත කියන්න මේ සමාගම් වලට ගෙවන්න තියෙන හින්දා අපිට මේවා අඩු කරන්න බෑ නෙවෙයි කියන්න, මේ බදු අඩු කළොත් අපිට ආණ්ඩුව ගෙනියන්න බෑ. ඒක නිසා අපි බදු ගහනවා කියලා කියන්න. ඒක කියන්න ලැජ්ජ වෙන්න එපා. මොකද ඡන්ද කාලේ කිව්වා බදු වලට තෙල් ගහනවද, තෙල් වලට බදු ගහනවද කියලා විශාල මහජන උද්වේගයක් ඇති කළා. අපි ආවට පස්සේ මේවා අඩු කරනවා කිව්වා. ඒ ගැන දැන් කම්පා වෙන්න එපා. මොකද දැන් කියන්න අපට රට කරගෙන යන්න ධනය ඕනේ. ඒවා එන්නේ මේ බදු වලින්. ඒ නිසා අපිට මේක අඩු කරන්න බෑ කියලා කියන්න. ඒක අපි පිළිගන්න ලෑස්තියි. නමුත් ව්‍යාජ කරුණු පෙන්නලා මේක මගහරින්න හදන්න එපා.

තෙල් මිල අඩුකිරීමට නොහැකි වීමට හේතු ලෙස රජය දක්වන නිදහසට කරුණු බොරු බව පාඨලී ඔප්පු කරයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>