පොදුජන විජය පෙරමුණ

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොදුජන විජය පෙරමුණ පවසා සිටියේ පාටලී චම්පික රණවක, හරිනි අමරසූරිය හෝ හර්ෂ ද සිල්වා අතරින් කෙනෙක් මෙම ජනාධිපති සටනට පැමිණෙන්නේනම් ඔවුන් සමඟ අත්වැල් බැඳගන්නා බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>