පා. ම. තිස්ස අත්තනායක

සමගි ජන බලවේගය, පොහොට්ටුව සහ ජනතා විමුක්ති පෙරමුණ අතර තුන් කොන් සටනක් තිබෙනවා. එතකොට මේ සටනෙන් ජය ගන්න පැහැදිලිව ජනතාවගේ සහයෝගය තිබෙන්නේ සමගි ජන බලවේගයට සහ සජිත් ප්‍රේමදාස මැතිතුමාට. ඒ නිසා මේ ජනාධිපතිවරණයෙන් පැහැදිලිව ජයග්‍රහණය කරන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ සමගි ජන බලවේගය නියෝජනය කරන අපේ කණ්ඩායම.

පා. ම. තිස්ස අත්තනායක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>