පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක.

ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලක්ෂ පනස් හයක් ලැබුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ලක්ෂ හැට නමයක් ලැබුණා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේට ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් ඡන්ද ලැබුණා. ඉතින් දැන් ගෝඨාභයගේ ගොඩට මොකද වෙලා තිබෙන්නේ?

ගම් මට්ටමෙන් බලපුවහම ගෝඨාභය රාජපක්ෂට ඡන්දේ දුන්නු ඡන්ද දායකයන්ගෙන් සීයට හැත්තෑවක් විතර නිහඬව ඉන්නවා.

කවුරු ආවත් ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි සීයට තුනක් ගත්ත අනුර දිසානායක සීයට පනස් එකක් දක්වා ගන්න, සියයට හතළිස් හතක් ඡන්ද ප්‍රතිශතය වැඩි කරගන්න ඕනේ. නමුත් වැඩි ප්‍රතිශතයක් සමගි ජන බලවේගයට කියලා ගම් මට්ටමෙන් අපිට පේනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මාධ්‍ය හමුවී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>