පා. ම. පාඨලී චම්පික රණවක

අපි දේශය වෙනුවෙන් එක්වන පියවරක් යන නමින් රට ගොඩනගන්න පුළුවන් ප්‍රයෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. පවුලේ ආදායම වැඩි කරගැනීමට, පවුලේ වියදම අඩු කරගැනීමට සහ රටේ ආදායම වැඩි කරගැනීමට යන ආකාර ගැන මෙම වැඩපිළිවෙලන් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒක මහජනයාට බෙදා දීම තමයි සිදු කෙරෙන්නේ.

ඒ වගේම මේ රටේ ණය බර පිළිබඳ කාරණය කල් දැමීමක් සිදු වෙලා තිබෙනවා. 2028 න් පස්සේ ඕනෑම ආණ්ඩුවකට රුපියල් ණය ගෙවන්න. ඩොලර් ණය කරන්න වැඩපිළිවෙළක් නොතිබ්බොත් නැවත රට බංකොලොත් වීමේ අනතුරක් පවතිනවා. අපි මේ වැඩපිළිවෙලෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ දක්වා කාලය කොහොමද රටේ ආර්ථිකය වර්ධනය කර ගන්නේ කියලා.

පා. ම. පාඨලී චම්පික රණවක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>