අසේල සම්පත්

පාඨලී චම්පික රණවක මහතා ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට ක්‍රම සහ විධි කාරක සභාව තුලින් අත්‍යාවශ්‍ය භාණ්ඩ වලින් කෝටි 8000කට අසන්න ප්‍රමාණයක් අතරමැදියන් විසින් අයතා ලාබ උපයා ඇති ආකාරය ඇතුලත් වාර්තාවක් එළි දැක්වූවා. විපක්ෂය මේ සම්බන්ධව සද්ද නෑ.

අපිට සැකයක් තියනවා මේ ආනයන කරුවන් විසින් විපක්ෂයට මුදල් වියදම් කරනවද කියලා. අහිංසක මිනිස්සු හම්බ කරගෙන කන ළූණු ගෙඩියෙනුත් ගසා කෑවා නම් ඉදිරියට කොහොම වෙයිද කියලා බරපතල ප්‍රශ්නයක් තියනවා.

පාඨලී චම්පික රණවක විසින් ක්‍රම සහ විධි කාරක සභාවේ දී ඉදිරිපත් කළ අල, ලූණු පිළිබඳව ප්‍රශ්නය සම්බන්ධයෙන් අසේල සම්පත් මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>