පා. ම. අනුර කුමාර දිසානායක

අපි කිසිවෙකුටවත් පෞද්ගලික යමක් උපයා ගැනීමේ අපේක්ෂාවක් නෑ. අපි බලය අරගෙන පතල් කපන්න, හෝටල් දාන්න, හෝටල් ගන්න යන්නේ නැහැ. මේ දේවල් කරන්න ජාතික ජන බලවේගයේ ඉහළ මණ්ඩලවල කිසිවෙක් එන්නේ නැහැ. හෝටල් කරන්න අවශ්‍ය හෝටල් කර්මාන්ත තියෙන අය. ගොවිතැන, වගාව කරන්න අවශ්‍ය ගොවි ජනතාව.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ව්‍යාපාර කරන්න එන්නේ නෑ. අපි මේ රට ගොඩනැගීම සඳහා වැඩපිළිවෙලක් හදනවා. ඒක තමයි අපේ දිවා රෑ කර්මාන්තය. ඒ වගේම කියන්නම් අපි හැරමිටියෙන් යනකන් ඉන්නෙත් නැහැ.

පා. ම. අනුර කුමාර දිසානායක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>