පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ

මෑතකදිත් මාලිමාව කියනවා මරණාධාර සමිතියක ක්‍රියාකාරිත්වයට රට සමාන කරනවලු. මරණාධාර සමිතියේ සාමාජිකයා තමයි ව්‍යවස්ථාව හදන්නේ. ඒකෙ නීතිය ක්‍රියාත්මක කරන්නේ සාමාජිකයා. ඒ අනුව යුක්තිය පසිදලන්න වන්නේ සාමාජිකයාට. මොකක්ද මේ කතා කරන කාරණා? මම හිතන්නේ මේ රටක් එක්ක විහිළු කරනවා.

ඒ හින්දා ඊට වඩා පුළුල් දැක්මක් එක්ක රජය කටයුතු කරනවා. මේක ඔවුන්ට තියෙන එකම උපක්‍රමය විය හැකියි. ඔවුන් උත්සාහ කරනවා ඇති. නමුත් ඔවුන්ට බලය ලබා ගැනීමට හැකියාවක් නෑ. ඒක මම ඉතාම පැහැදිලිව කියනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>