ජවිපෙ දැන් රටත් එක්ක විහිළු කරනවා. ඔය මොනා කලත් ඒගොල්ලොන්ට බලයට එන්න බෑ! – 2024.05.31

පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මෑතකදිත් මාලිමාව කියනවා මරණාධාර සමිතියක ක්‍රියාකාරිත්වයට රට සමාන කරනවලු. මරණාධාර සමිතියේ සාමාජිකයා තමයි ව්‍යවස්ථාව හදන්නේ. ඒකෙ නීතිය ක්‍රියාත්මක කරන්නේ සාමාජිකයා. ඒ අනුව යුක්තිය පසිදලන්න වන්නේ සාමාජිකයාට. මොකක්ද මේ කතා කරන කාරණා? මම හිතන්නේ මේ රටක් එක්ක විහිළු කරනවා. ඒ හින්දා ඊට වඩා පුළුල් දැක්මක් එක්ක රජය...