හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක

ජනතා විමුක්ති පෙරමුණ දැන් එකපාරට ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ නැතුව එළියට ඇවිල්ලා අද ලෝකේ බලාගෙන යනවා.අපිට ඒ ගැන සතුටුයි.

දැන් ඉන්දියාවට යන්න ඉස්සෙල්ලා එකක් කියලා ආවට පස්සේ ආදරෙන් කතා කරනවා. ඒක ලෝකෙටම කතා කරාට පස්සේ සමස්තයක් වශයෙන් පිළිගන්නවා මෙහෙම තමයි ආර්ථිකයක් ගෙනියන්න තියෙන්නේ. මේ හැම එකටම තුවක්කුවක් පෙන්නලා, හැම එකම බොරුවක් කියලා බිල්ලෝ මවලා හරියන්නේ නැහැ.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා දැක්වූ අදහස්..

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>