ලයනල් ගුණයන්ගොඩ

මේ රටේ බිහිවෙච්ච කම්කරු නායකයෝ, කම්කරු සටන්වලදී, ඉදිරියෙන්ම හිටපු නායකයෝ මේ සියලු දෙනාම අපට අහිමි කරපු දේශපාලන ව්‍යාපාරයකට කිසිසේත්ම අයිතියක් නෑ මැයි දිනයක් සමරන්න.

අසූ අට, අසූ නවය වෙනකොට මොනවද මේ රටේ වුනේ? පෞද්ගලික දේපල විතරක් නෙවෙයි. රාජ්‍ය දේපල බස් ගිනි තියලා, ගොඩනැගිලි විනාශ කරලා, ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ ණය මුදල් වලට වඩා විශාල මුදලක් විනාශ කරලා දාලා තිබුණා.

ජනතා විමුක්ති පෙරමුණට ඡන්දයක් දීලා මේ රට ගිනි තියන්න ඉඩ දෙනවා නම් ඡන්දය දෙන උදවිය තමයි මේ රටේ මතු පරපුරට කරන දේශද්‍රෝහී ක්‍රියාව කරන්නේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>