ජනපති අනුර කුමාර දිසානායක.

ඒගොල්ලෝ හිතනවා දින කියලා ආණ්ඩු වට්ටන්න පුළුවන් කියලා. හරිම අපරිණතයි. දැක්මක් නෑ, දෘෂ්ටිවාදයක් නෑ. ඉලක්කයක් නෑ. එක්කෙනෙක් ඉන්නවා ආණ්ඩුවක් වට්ටනවා, දැන් වැටෙනවා, හෙට වැටෙනවා, අනිද්දා වැටෙනවා කියලා කියන මම කියන්නේ එයාට අපේ රටේ ජනාධිපති වෙන්න නෙවෙයි. අපි අභියෝගයක් දෙන්නම්. මාස 06 ක් ඇතුලත පාර්ලිමේන්තුට ඇවිල්ලා පෙන්නන්න. මේ සමාජයක් ලෙස අපි අත්පත් කරගෙන තියෙන ජයග්‍රහණ ආපසු හැරවීම සඳහා අගතීන් නියෝජනය කරන දේශපාලන කඳවුරක් අපි අභිමුඛව තිබෙන්නේ.
ඒ නිසා මන්ත්‍රීවරු ඔබ නියෝජනය කරනවා නම්, ඔබ ගමට නායකත්වය ලබා දෙනවා නම්, ඔබ හරියට කෙලින් ඉන්න ඕනේ.

වැඩිදුර විස්තර සඳහා>>>>>>>