පා. ම. තිස්ස අත්තනායක

රටේ මිනිස්සුන්ගේ ජීවත්වීමේ නිදහස පිළිබඳව සහ ආරක්ෂාව පිළිබඳව බරපතළ තත්ත්වයක් රටේ තිබෙනවා. මහජනතාවගේ ආරක්ෂාව විශාල වශයෙන් බිඳ වැටෙමින් තිබෙන බව අපට පැහැදිලියි. මේක අපේක්ෂකයන්ගේ ආරක්ෂාවටත් තර්ජනයක් වන නිසා අපි ආණ්ඩුවට කියනවා මේ අවි ආයුධත් එක්ක නීති විරෝධී ලෙස අපරාධකරුවන් මර්දනය කිරීම සඳහා ආණ්ඩුව වහාම ක්‍රියාත්මක විය යුතුයි.

ඉදිරි මාසයේ ජනාධිපතිවරණය ආරම්භ වෙන්න තිබෙනවා. එවැනි අවස්ථාවක අපේක්ෂකයන්ගේ ආරක්ෂාවත් ඒ වගේම ඡන්ද ව්‍යාපාර වල යෙදෙන අනිත් පුරවැසියන්ගේ සහ නායකයින්ගේ ආරක්ෂාවත් තහවුරු වෙන්න අවශ්‍යයි.

පා. ම. තිස්ස අත්තනායක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>