පුජ්‍ය උලපනේ සුමංගල හිමි

ගුරුවරුන්ට ,විදුහල්පතිවරුන්ට සටන් කළ යුතු ආකාරය ගැන කියල දෙන්න මේ වගේ ජනමතයකින් තොර, ජනමතයක් නැති, ජනාධිපතිවරයෙක් අවශ්‍යවන්නේ නෑ.

ගුරුවරුන්ට සටන් කළ යුත්තේ කෙසේද? පාසලේ කටයුතු කළ යුත්තේ කෙසේද? කියලා කියන්න කිසිඳු ආකාරයක සදාචාරාත්මක අයිතියක් අපේ ජනාධිපතිට නැහැ. අධ්‍යාපනය අනිවාර්ය වෙනවා වගේම , අධ්‍යාපනය ලබාදෙන පහසුකම් ඒ සියල්ලක්මත් ආණ්ඩුව සපුරන්නට ඕනේ. අපේ වෘත්තීය අයිතිවාසිකම් ඊට වඩා අනිවාර්ය බව රජය දැනගන්නට ඕනේ.

විධායක ශ්‍රේණියට පමණක් ලබා දීලා තියෙන මේ දීමනාව සමස්ත රාජ්‍ය සේවය වෙනුවෙන්ම ලබා දීමට ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුයි. සමස්ත රාජ්‍ය සේවයම ඒකාබද්ධ කරගෙන ගුරු , විදුහල්පතිවරු එක්ක අපි මේ සටන ආරම්භ කරනවා.

පුජ්‍ය උලපනේ සුමංගල හිමි මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>