පා.ම. සුජිත් සංජය

මාධ්‍ය අමතමින් සුජිත් සංජය මහතා පවසා සිටියේ පාර්ලිමේන්තුවේ ඇති ස්ථාවර නියෝග අනුව මුදල් කමිටුවේ සභාපතිධූරය හිමි විය යුත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට බවත් එයට හර්ෂද සිල්වා මහතාගේ නම යෝජනා කලත් තම පක්ෂයේම වෙනත් මන්ත්‍රීවරයෙක් වන මහේන් දිසානායක මහතා එම කමිටුවේ නිලධාරීන් විසින් පත් කල බවයි. නමුත් ඔහුද සිය කැමැත්තෙන් ඉල්ලා අස් වී ඇති අතර පසුව ජනාධිපතිතුමා විසින් එම කමිටුවේ සභාපති ලෙසට හර්ෂද සිල්වා මහතා පත් කර ඇති බවත් ජනාධිපතිතුමා අනියම් ලෙස පාර්ලිමේන්තුව පාලනය කිරීමට උත්සහ කරන බවත් එම මහතා වැඩි දුරටත් කියා සිටියේය.

වීඩියෝව සඳහා >>>>>>>>>>